පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරෙන් පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි....
අප ගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පළමු වරට දේශනාකරන්නට යෙදුණේ මෙම දම්සක් පැවැතුම් සූත්‍රය යි. එහිදී කාමසුඛල්ලිකානු යෝගය ත් , අත්තකිලමථානු යෝගයත් යන අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සත්‍යාවබෝධ කරන ආකාරය ත්, චතුරාර්ය සත්‍යය පරිවර්ත තුනකින් යුත්ව ආකාර දෙලොසකින් අවබෝධ කරගත යුතු ආකාරයත් මෙම දෙසුමෙන් විස්තර කෙරේ.
සම්පූර්ණ දේශනාව අසන්න
http://sinhala.mahamevnawa.lk/sermons/audio/sutra-deshana/
සම්පුර්ණ උපුටා ගැනීම - මහමෙව්නාව පිටුවෙනි
සියලු දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!
0 comments:
Post a Comment