ඔබගේ දෙමාපියන් ඔබව මේ දක්වා උස් මහත් කරා, ඒ වගේම හොද නරක කියා දුන්නා, ජිවිතේ වරදින දිනන හැම මොහොතකම ඔබ ලග ඒ වගේම මා ලග හිටිය, අපේ දෙමාපියන්ව අප මහා බෝසතාණන් වහන්සේ සම කළේ ගෙද ර බුදුන් කියායි. එහෙව් දෙමාපියන්ට කෘතගුණ සැලකිය යුතුයි නේද? මේ කාර්යය බහුල ජිවිතේට ඔවුන් හුරු වුනේ අප නිසයි. අපේ ඕනෑ එපා කම් වලට ඔවුන් කෙයි තරම් වෙහෙසෙනවද බලන්න, ඉතින් ඔවුන්ට අප නිසා අමතක වුන, අපට ඔවුන් කියා දුන්,හොද පුරුදු කියා දීම ඔවුනට කෘතගුණ සැලකීමේ උතුම්ම ක්‍රමයයි....
මෙය හැම කෙනාටම පොදුයි නේද අම්මේ තාත්තේ... මිතුරනි...
- පැතුම් එරංග -
මගේ අම්මාටයි තාත්තාටයි දීර්ඝායුෂ ලැබේවා! සියලු දෙවිවරැන් ඔවුන් දෙපල ආරකෂා කරත්වා...
0 comments:
Post a Comment