අප ගෞතම සම්මා
සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ
ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු
විසිපස්නම මෙ හි දක්වා ඇත. එ නම් අසංඛ්යද කල්ප සතරකුත් මහා කල්ප ලක්ෂයක් තුළ පහල
වූ බුදුවරුන් පිළිබඳ ව ය. එ සේ නමුත් ඊට ප්රුථම ව ද, ප්රසමාණ කළ නො හැකි තරම් සංඛ්යාංවක්
ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය ට පත් ව ඇති බව දත යුතු ය. අනාගතයේ ද, එ වැනි ම අයුරින්
ලොව්තුරු සම්මා සම්බුදුවරයාණන් වහන්සේලා පහළ වන්නේ ය. අතීතයේ දී විවිධ හේතු නිසා
අසංඛ්යු ගණනින් සම්බුද්ධ ශාසනයන් මගහැරී ඇති බව ත්, එ බැවින් ම කුසල් රැස්කර පාරමී ධර්ම
සපුරා නිවන් මග ට පිවිස ධර්මාවබෝධය කිරීම ට සියලු දෙනා අප්රනමාදී ව කටයුතු කළ යුතු
ය.
සාර මණ්ඩ කල්පය (බුදුවරු සතර නමක් පහළ වේ)
දීපංකර බුද්ධ වංශය.
(තණ්හංකර, මේධංකර,
සරණංකර යන තථාගතයන්
වහන්සේලා මෙ ම සාර මණ්ඩ කල්පයේ ම පෙර පහළ වූ බුදුරජාණන් වහන්සේලා වෙයි.)
සාර කල්පය (බුදුවරු එක් නමක් පමණක් පහළ වේ)
කොණ්ඩඤ්ඤ බුද්ධ වංශය.
සාර මණ්ඩ කල්පය (බුදුවරු සතර නමක් පහළ වේ)
මංගල බුද්ධ වංශය.
සුමන බුද්ධ වංශය.
රේවත බුද්ධ වංශය.
සෝභිත බුද්ධ වංශය.
වර කල්පය (බුදුවරු තුන්නමක් පහළ වේ)
අනෝමදස්සී බුද්ධ වංශය
පදුම බුද්ධ වංශය.
නාරද බුද්ධ වංශය.
සාර කල්පය (බුදුවරු එක් නමක් පමණක් පහළ වේ)
පදුමුත්තර බුද්ධ වංශය.
මණ්ඩ කල්පය (බුදුවරු දෙනමක් පහළ වේ)
සුමේධ බුද්ධ වංශය
සුජාත බුද්ධ වංශය
වර කල්පය (බුදුවරු තුන්නමක් පහළ වේ)
පියදස්සී බුද්ධ වංශය.
අත්ථදස්සි බුද්ධ වංශය
ධම්මදස්සී බුද්ධ වංශය
සාර කල්පය (බුදුවරු එක් නමක් පමණක් පහළ වේ)
සිද්ධත්ථ බුද්ධ වංශය.
මණ්ඩ කල්පය (බුදුවරු දෙනමක් පහළ වේ)
තිස්ස බුද්ධ වංශය
ඵුස්ස බුද්ධ වංශය
සාර කල්පය (බුදුවරු එක් නමක් පමණක් පහළ වේ)
විපස්සී බුද්ධ වංශය
මණ්ඩ කල්පය (බුදුවරු දෙනමක් පහළ වේ)
සිඛී බුද්ධ වංශය
වෙස්සභූ බුද්ධ වංශය.
මහා භද්රප කල්පය (බුදුවරු පස්මක් පහළ වේ)
කකුසඳ බුද්ධ වංශය
කොණාගමන බුද්ධ වංශය
කාශ්යමප බුද්ධ වංශය
ගෞතම බුද්ධ වංශය
(මෛත්රී බුදුරජාණන් වහන්සේ මහා භද්ර කල්පයේ අවසන් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ ලෙස අනාගතයේ දී සම්බෝධියට පත් වන්නේ ය.)
උපුටා
ගැනීම - පන්සිල් සුරකිමු පිටුවෙනි..
0 comments:
Post a Comment